වත්මන් රජයේ රාජ්‍ය සේවා තනතුරු පක්ෂග්‍රාහීයි - චන්ද්‍රිකාගෙන් චෝදනා
වත්මන් රජය රටේ දැනට ඉතිරිව පවතින රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය විනාශ කරමින් සුදුසුකම් සහ පළපුරුද්දක් නොමැති දේශපාලන හිතවතුන් සහ පක්ෂ සාමාජිකයින් එම තනතුරු සඳහා ආදේශ කරමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි ලෙස චෝදනා