ප්‍රසන්න රණතුංගට පැය 04කට සැරයක් කෙටි ආහාරයක් දෙන්න ඕනේ ඇප ගන්න පෙර - නිතීඥයින් අධිකරණයට කියයි
සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ...
