8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පිත්ත පසුබසිද්දී පන්දුවෙන් වැඩ පෙන්වූ චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක්
නිලක්ෂිකාගේ පිතිකරණටත් චමරිගෙන් පැසසුමක් 2026 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි-20 නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ද සමග ලකුණු 5කට කඩුලු 7ක් දවා ගනි…
முழு செய்தித் தொகுப்பு
දිවයිනපිත්ත පසුබසිද්දී පන්දුවෙන් වැඩ පෙන්වූ චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක්

දිවයිනලකුණු 5කට කඩුලු 7ක්! චමරි අතපත්තුගෙන් ඓතිහාසික පන්දු යැවීමක්

BBC News සිංහලආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි වාර්තා අලුත් කළ චමරි අතපත්තුට අහිමි වුණු අසමසම වාර්තාව

Asian Mirrorශ්‍රී ලංකාවට ජය ගෙනා චමරිගෙන් කඩුලු 7ක්

ThePapare Sinhalaනිලක්ෂිකා සහ චමරි ශ්‍රී ලංකා අභිමානය රැක ගනී

Hiru News - Sinhalaකාන්තා T -20 ඉනිමක ලොව 5 වැනි හොඳම පන්දු යැවීම චමරිගෙන්

Neth Newsචමරි අතපත්තු ලකුණු 5ට කඩුළු 7ක් දවා ගනී - ආසියානු තරග බිමේ ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්

දිවයිනචමරි ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

Hiru News - Sinhalaලකුණු 5ට කඩුලු 7ක් සමග හැට්රික් එකක්: චමරිගෙන් ඓතිහාසික පන්දු යැවීමක්

Sri Lanka Cricketකඩුලු ත්‍රිත්වයක් සමගින් චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක් - නිලක්ෂිකාටත් ගෞරවයක්

අද දෙරණචමරිගේ වාර්තාගත පන්දු යැවීමෙන් ඉන්දුනීසියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පහසු ජයක්

Sri Lanka Cricketකඩුලු 6ක් බිඳ වැටුණු තැනින් නිලක්ෂිකා ශ්‍රී ලංකාව 124කට ඔසවයි

சுருக்கம்
ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි-20 නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ද සමග ලකුණු 5කට කඩුලු 7ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීමේ ක්‍රීඩිකාව ලෙස වාර්තා පොත් අතරට එක්විය. කාන්තා විස්සයි - 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 5කට කඩුලු 7ක් දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් චමරි අතපත්තු ක්‍රීඩා ඉතිහාසයට එක් කළේ සුවිශේෂී දස්කමකි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்