2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ඇතුළු නියෝජිත පිරිස අගමැති හමුවෙයි
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා ඇතුළු නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමු වී තිබෙනවා .
சுருக்கம்
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතනික සහ විද්වත් ප්‍රජාව මෙන්ම සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් සහයෝගීතා රාමුවට ඇතුළත් කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර සහ ඉලක්ක හඳුනාගැනීමේ ක්‍රියාවලියේ දී අග්‍රාමාත්‍යතුමිය සමඟ මෙලෙස සාකච්ඡා කිරීමට ලැබීම විශේෂ අවස්ථාවක් බව ද ඔහු සඳහන් කළේ .
Marc-André Franche பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.

