6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉරාන යුද්ධය අවසන් වන්නේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසුව බව ට්‍රම්ප් කියයි
ඇමරිකානු ජනාධිපති Donald Trump පවසා ඇත්තේ ඉරාන යුද්ධය නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යවාර මැතිවරණයෙන් පසුව මිස එතෙක් අවසන් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. එතෙක් තෙල් මිල ද පහළ නොයනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
முழு செய்தித் தொகுப்பு
සියත නිව්ස්ඉරාන යුද්ධය අවසන් වන්නේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසුව බව ට්‍රම්ප් කියයි

ලංකාදීපමැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වේවි

දිනමිණඉරානය සමඟ යුද්ධය මැතිවරණයෙන් පසු වහාම අවසන් වන බව ට්‍රම්ප් කියයි
Neth Newsඉරාන - අමෙරිකා යුද්ධය අවසන් කරන කාලය ගැන ට්‍රම්ප්ගෙන් අනාවරණයක්

Hiru News - Sinhalaනොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්

අද දෙරණයුද්ධය අවසන් වන දිනයක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්
