2 ஊடகங்கள்
පාවහන් මිලදීගැනීමට පාසල් සිසුන් සහ පිරිවෙන් සිසුන්ට වවුචර්පත්
අධ්‍යාපන අමාත්‍යාංශයේ සුභසාධන වැඩසටහන යටතේ තෝරාගත් පාසල් සිසුන්ට, පිරිවෙන් සිසුන්ට සහ සිල් මෑණියන්ට 2026 වසර සඳහා පාවහන් මිලදීගැනීම සඳහා වවුචර්පත් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
