2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ගෞරවනීය ආරාධිත රට ලෙස ශ්‍රී ලංකාව
2026 නොවැම්බර් 5 සිට 10 දක්වා චීනයේ ෂැංහයි නුවර පැවැති 9 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ (CIIE 2026) ගෞරවනීය ආරාධිත රට ලෙස ශ්‍රී ලං…
சுருக்கம்
ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති මෙම ප්‍රදර්ශනයට කැනඩාව සමඟ ශ්‍රී ලංකාව ද ගෞරවනීය ආරාධිත රටක් ලෙස තෝරා ගැනීම විශේෂත්වයකි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැංහයිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව මෙම සහභාගීත්වය සංවිධානය කර තිබිණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்

