4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉන්දියාවට ආපු විළියම් සහ කේට් ක්‍රිකට් ගහලා (video)
බ්‍රිතාන්‍යයේ වේල්සයේ කුමරු වන විලියම් සහ කේට් කුමරිය වසර හතරකට පසු සිය පළමු ඒකාබද්ධ විදෙස් සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණ ඇත.
சுருக்கம்
එහි සිටි සිසුන් සමඟ ඡායාරූපවලට පෙනී සිටිමින් අදහස් හුවමාරු කරගත් කුමරු, සචින් ඔබේ ප්‍රියතම ක්රීඩකයාදැයි විමසූ අතර, ඔහු මේ ප්‍රදේශයට දෙවියෙක් හෝ රජෙක් වගේ නේදැයි සඳහන් කළේය. අර්ත්ෂොට් වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සචින් ටෙන්ඩුල්කාර්, එය සුවිශේෂී පාරිසරික මෙහෙවරක් බවත්, පෘථිවිය ආරක්ෂා කර ගැනීම සඳහා මුළු ලෝකයම විලියම් කුමරු වටා රොක් වී සිටින බවත් ප්‍රකාශ කළේය.


