5 ஊடகங்கள்
සිරිමාවෝ විද්‍යාලයේ මතභේදාත්මක සිද්ධිය ගැන ආදි ශිෂ්‍යා සංගමයෙන් නිවේදනයක්
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා (19) පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ දී ඇති වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය සඳහන් කරන්නේ, මෙම සිදුවීම පිළිබඳව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. ඒ, සඳහා සුදුසුකම් ලත් ක්‍රීඩා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කර සාධාරණ, [...]
