2 ஊடகங்கள்
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ පැටලුනු සූරියවංශිට ශ්‍රී ලංකා පළමු එක්දින නායකයාගෙන් පාඩමක්
තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩයම සහ ඉන්දීය A කණ්ඩායම අතර තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව සුපිරි පන්දුවාරයේ දී ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩයමට හැකියාව ලැබුණා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුම මේ වනවිට දෙස් විදෙස් මාධ්‍යවල [...]
