දුමින්ද දිසානායකගේ රත්තරන් ටී-56 නඩුව යළි ඇදෙයි
හැව්ලොක් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකින් ටී-56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ සැකකරුවෙකු ලෙස හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව යළි නම් කිරීමට පියවර ගෙන තිබේ. ගල්කිස්ස අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වැඩ
