2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලංකාවේ බඩුමිල ඉහළ ගිහින් තියෙන්නේ ඉන්දියාවේ එල්නිනෝ තත්ත්වය නිසා - වෙළෙඳ ඇමති වසන්ත
මෙරට වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළයාමට හේතුව ඉන්දියාවට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.මාධ්‍ය වෙත…
சுருக்கம்
මිරිස්වල හිඟතාවයක් පවතින්නේ තෙතමනය පිළිබඳ ගැටළුවක් හේතුවෙන් බවත් ඉන්දියාවෙන් ගෙන්වන ලද කන්ටේනර් සිරවීමකට ලක්ව ඇත්තේ මිරිස්වල තෙතමනය ඉහළයාම හේතුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඉන්දියාවට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හේතුවෙන් උත්සව සමයේ ගෙන්වන ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යා හැකි වුවත් හිඟයකින් තොරව භාණ්ඩ ගෙන්වීම සිදුකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

