14 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශානි අබේසේකරගේ සහ රවී සෙනවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන…
முழு செய்தித் தொகுப்பு
දිවයිනදේශබන්ධුලා රවී-ශානිගේ මූලික අයිතිවාසිකම් කඩලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

News First - සිංහලරවී සහ ශානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්..
%2520(8)-623895.jpg&w=640&q=75)
Lanka Truthරවී සෙනෙවිරත්නගේ සහ ශානි අබේසේකරගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සියත නිව්ස්දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා (VIDEO)

ලංකාදීපරවිට - ශානිට එරෙහිව පැමිණිලි කළාට පොලිසියට වන්දි ගෙවන්න වෙයි

BBC News සිංහල'දේශබන්දු ඇතුළු තිදෙනෙකු ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා'

ITN Newsරවීගේ සහ ශානිගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Lanka C Newsපාස්කු ප‍්‍රහාර විමර්ෂන නිසා රවීගේ, ශානිගේ මූලික අයිතීන් කැඩිලා.. වන්දි ගෙවන්නැයි දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග...

Gossip Lanka Newsශානි හා රවී පාස්කු ප්‍රහාරයට පැටලූ දේශබන්දුට වැඩ වරදී

දිවයිනශානි සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක්

Hiru News - Sinhalaපාස්කු ප්‍රහාර විමර්ශනයේදී දේශබන්දු ඇතුළු තිදෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

IRI Newsරවී සෙනෙවිරත්න සහ ශානිගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Neth Newsශානි අබේසේකරගේ සහ රවී සෙනවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Dasatha Lanka Newsරවී සෙනෙවිරත්න සහ ශානිගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

අද දෙරණශානිගේ සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

BBC News සිංහලවිමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි 'අධිකරණයට අපහාස කිරීමේ' චෝදනාව ගැන අභියාචනාධිකරණය තීරණයක් ගනී

சுருக்கம்
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කර තිබේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்