2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඩොලර් මිලියන 69ක වියදමින් ඉදිවන මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය 2027 අවසන් භාගයේදී ජනතා අයිතියට
මහනුවර නගරයේ ක්‍රියාත්මක වන ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතියක් වන "මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන පර්යන්තය" (Kandy Multimodal Transport Terminal) 2027 වසරේ තෙවන කාර්තුවට පෙර මහජනතාව සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා...
சுருக்கம்
ඇමෙරිකානු ඩොලර් මිලියන 69.3ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දැනට මහනුවර නගරය පුරා විසිරී පවතින බස් පර්යන්ත 9ක් පමණ එකම ස්ථානයකට ගෙන ඒමට නියමිතයි. මෙම බස් පර්යන්ත නව පර්යන්තය වෙත ගෙනයාම අදියරෙන් අදියර ක්‍රමයෙන් සිදු කරන බැවින් ඒ සඳහා අතිරේක කාලයක් ගතවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරණවා. මෙම මාර්ග වැඩිදියුණු කිරීම් මධ්‍යම අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු සමග ද සම්බන්ධ කෙරෙන බව සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
இடங்கள்

