2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෙරට ජනතාව මත්පැන් සඳහා දිනකට රුපියල් මිලියන 560ක් වැය කරයි : වාර්ෂිකව මරණ 20,000ක්
මෙරට මත්පැන් පරිභෝජනය කරන පුද්ගලයින් දිනකට රුපියල් මිලියන 560ක පමණ මුදලක් මත්පැන් සඳහා වැය කරන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස…
சுருக்கம்
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 20ත් 22ත් අතර පිරිසක් නිතිපතා මත්පැන් පරිභෝජනය කරන බව ද ඔහු එහිදී අනාවරණ කළා. මෙරට පිරිමි ජනගහනයෙන් සියයට 43ක් සහ කාන්තා ජනගහනයෙන් සියයට 12ක් මත්පැන් පරිභෝජනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව, 2010 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ මත්පැන් භාවිතය හේතුවෙන් සිදුවන මරණවල වයස් ප්‍රමිතිගත අනුපාතය සියයට 26කින් පමණ පහළ ගොස් ඇති බව සඳහන්.
