2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කපිලගේ මරණය ගැන අති භයානක හෙළිදරව්වක්
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අති භයානක හෙළිදරව්වක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සාගර කාරියවසම් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පවසා සිටී. ඔහු මෙසේ පවසයි. "කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය, සියදිවි නසා ගැනීමක් බව පැවසෙනවා.
சுருக்கம்
සාගර කාරියවසම්මහතා පෙන්වා දෙන්නේ,මුල් අවස්ථාවේදීකපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන්ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත්කර ඇති බවත්, ඔවුන්අධිකරණයෙන් වරෙන්තු ලැබූ,ඇපකරුවන්වීමට නුසුදුසු පුද්ගලයන්දෙදෙනෙකු බවත්ය. අධිකරණරෙජිස්ට්රාර්වරයා විසින්එම නුසුදුසු ඇපකරුවන් ප්රතික්ෂේපකිරීමෙන් පසු, චන්ද්රසේනමහතා නිවැරදි ඇපකරුවන් ඉදිරිපත්කර නීත්‍යානුකූලව ඇප ලබාගෙනතිබේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்
