ඊශ්‍රායලය ගාසාහි ජන සංහාරයක් සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි
ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියා පහෙන් හතරක් ම යුද්ධය අතරතුර පලස්තීනුවන්ට එරෙහිව සිදු කර ඇති බව මණ්ඩලය සොයා ගනී.
ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියා පහෙන් හතරක් ම යුද්ධය අතරතුර පලස්තීනුවන්ට එරෙහිව සිදු කර ඇති බව මණ්ඩලය සොයා ගනී.
"2023 ඔක්තෝබර් 7 වන දින, හමාස් සංවිධානය සිය සාමාජිකයින් යොදවා ඇති, ඔවුන් සැඟවී සිටින සහ ක්‍රියාත්මක වන සියලු ස්ථාන, එම පවිටු නගරය, සුන්බුන් බවට පත් කරමින් දරුණු ලෙස පළි ගන්නා බවට අගමැති නෙතන්යාහු ප්‍රතිඥා දුන්නා," බීබීසී සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පිල්ලේ පැවසුවා ය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு