3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පරණ ආරවුලක් ඝාතනයකින් අවසන් වූ හැටි
මීගොඩ ඕවිටිගම ප්රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුර දි මියගොස් ඇති බව මීගොඩ පොලීසිය පවසනවා.
சுருக்கம்
මීගොඩ දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ බස් රථයක් එක්වරම තිරිංග තද කිරීමත් සමඟ පිටුපසින් පැමිණි යතුරුපැදියක් එහි ගැටී ඇති බවයි අතුරුගිරිය පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, බටවල ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. එම අනතුරට ලක්වූ යතුරුපැදියේ ගැටුණු ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක පැදිකරු ද සුළු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.


