2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආපහු IMF යනවාද නැද්ද කියලා තවම තීරණයක් නෑ. අපිට IMF තාක්ෂණික සහායක් නම් ඕනෙත් නෑ - හුළංගමුව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් (IMF) සමග ලබන වසරේදී නැවතත් යම්කිසි වැඩසටහනකට අවතීරණ වන්නේද යන්න පිළිබඳව තවමත් රජය තීරණය කර නැති බවත් ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවත් ආර්ථික…
சுருக்கம்
ඒක විස්තීරණ ණය පහසුකමක්ම (EFF) විය යුතු නෑ, වෙනත් වැඩසටහනක් එක්ක හරි ඉදිරියට යන්න. එහෙම ප්‍රවණතාවයක් තියෙනවා නම් ආණ්ඩුව ඇයි ඒ විදියට හිතන්නෙ කියන එක මට පැහැදිලි කරගන්න අවශ්‍යයි ? "ප්‍රවණතාවයක් තියෙනවා නම් ඒකට හේතුව අපේ බාහිර ගිණුමේ තත්වය.

