6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් ඇතුළු ඩිජිටල් පෙරළියකට ශ්‍රී ලංකාව සැරසෙයි - කසකස්තානය සමඟ විශේෂ සාකච්ඡාවක්!
ශ්‍රී ලංකාවේ ජාතික කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ඩිජිටල් මහජන යටිතල පහසුකම් සංවර්ධනය සහ AI පාලන රාමු සම්බන්ධයෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
முழு செய்தித் தொகுப்பு
ගගනජාතික AI දත්ත මධ්‍යස්ථානයක් ඇතුළු ඩිජිටල් පෙරළියකට ශ්‍රී ලංකාව සැරසෙයි - කසකස්තානය සමඟ විශේෂ සාකච්ඡාවක්!

Lanka Truthඅලි – මිනිස් ගැටුමට AI විසඳුමක්… චීන තාක්ෂණය මෙරටට ගෙන ඒමට සාකච්ඡා…
ITN Newsජාතික AI දත්ත මධ්‍යස්ථානය සහ ඩිජිටල් මහජන යටිතල පහසුකම් සැලැස්ම ගැන විශේෂ සාකච්ඡාවක්

Dasatha Lanka Newsඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමට AI තාක්ෂණය

Lanka News Web සිංහලඅලි - මිනිස් ගැටුමට උත්තර හොයන්න AI එයි!

ගගනඅලි-මිනිස් ගැටුමට AI තාක්ෂණයෙන් විසඳුමක් - වනඅලින් ගම් වදින්න කලින් කැමරාවලින් හඳුනාගෙන ජනතාවට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන නවීන පද්ධතියක් ගැන ගල්ගමුවේදී විශේෂ නිරීක්ෂණයක්

අද දෙරණවනඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමට 'AI' තාක්ෂණය

ITN Newsඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමට AI තාක්ෂණය

சுருக்கம்
මෙහිදී කසකස්තානයේ ජාතික AI දත්ත මධ්‍යස්ථානයේ ධාරිතාව, දත්ත ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක සත්කාරක පහසුකම් සහ ඒ වෙනුවෙන් රජය සිදුකරන ආයෝජන ආකෘතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත. දත්ත ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් රජයේ සෘජු ආයෝජනය යටතේ විශාල ජාතික දත්ත මධ්‍යස්ථානයක් ඉදිකෙරෙමින් පවතින බව කසකස්තාන නියෝජිතයන් මෙහිදී සඳහන් කර තිබේ.