3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
'Among Us' ගේම් එක හරහා උදව් ඉල්ලූ අතුරුදන් වූ දැරිය - පැය 24ක් ඇතුළත ඇයව බේරාගත් මවකගේ සහ පුතෙකුගේ වීර ක්රියාව
ඇමරිකාවේ කොලරාඩෝ ප්රාන්තයේ කඳුකර ප්රදේශයක පිහිටි සිය පවුලේ නිවසේ නිදන කාමරයේ සිටි 16 හැවිරිදි ලැන්ඩන් ට්රෙස්ප් (Landon Tresp), එදිනට නියමිත ගෙදර දොරේ වැඩකටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අන්තර්ජාල ක්රීඩාවක නිරත වෙමින් සිටියේය.
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaඔන්ලයින් ගේම් එකක් අතරතුර හමුවූ වසරක් අතුරුදන්ව සිටි තරුණිය - පැය 24ක මෙහෙයුමකින් බේරාගනී

ගගන'Among Us' ගේම් එක හරහා උදව් ඉල්ලූ අතුරුදන් වූ දැරිය - පැය 24ක් ඇතුළත ඇයව බේරාගත් මවකගේ සහ පුතෙකුගේ වීර ක්රියාව

Hiru Gossipඔන්ලයින් ගේම් ගහන අයටත් හිතන්න දෙයක් ඉතිරි කළ අපූරු සිදුවීමක්.. ගේම් ගහන අතරතුර හමුවූ වසරක් අතුරුදන්ව සිටි තරුණිය බේරාගත්තේ මෙහෙමයි.

சுருக்கம்
ලැන්ඩන් ට්රෙස්ප් (Landon Tresp) නම් 16 හැවිරිදි මෙම තරුණයා Among Us නම් ඔන්ලයින් ක්රීඩාව අතරතුර තවත් තරුණියක සමඟ කතාබහට එක්ව තිබෙනවා. එමෙන්ම, තමන්ට නිදහසේ සිටීමට නොහැකි පරිසරයක රඳවාගෙන සිටින බවත්, නිශ්චිතව තමන් සිටින ස්ථානය නොදන්නා බවත් ඇය පවසා තිබෙනවා. අවුරුද්දකට වැඩි කාලයක් අතුරුදන්ව සිටි මෙම තරුණිය ඒ වන විට 17 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය අතුරුදන් වන විට වයස අවුරුදු 15ක් බව සඳහන්.