11 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
විමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට නොවැම්බර් මස 30 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් යළි නොතීසි නියෝගයක් නිකුත් කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
Lanka Truthඅධිකරණයට අපහාස කිරීමෙ චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් වීරවංසට නොතීසි…
මව්බිමවිමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් නොතීසි
Lanka News Web සිංහලඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාව: විමල්ට නොතීසි

Mawrata News සිංහලඅභියාචනාධිකරණයෙන් විමල්ට යළි නොතීසි!
දිනමිණඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට විමල්ට නොතීසි
සියත නිව්ස්අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් විරවංශට නොතිසී

Dasatha Lanka Newsඅධිකරණයට අපහාස කළ බව කියනව විමල් වීරවංශට නොතීසි

ITN Newsඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට විමල් වීරවංශට නොතීසි

ගගනවිමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි - හේතුව මෙන්න

අද දෙරණවිමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි

Hiru News - Sinhalaඅධිකරණයට අපහාස කළ බවට වන පැමිණිල්ලකට: විමල් වීරවංශට 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණයෙන් නොතීසි

சுருக்கம்
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් විමල් වීරවංසට නොතීසි නිකුත් කර තිබේ. ඒ අනුව හිටපු ඇමති විමල් වීරවංසට නොවැම්බර් 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇත. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමල් වීරවංසට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර නොතීසි නිකුත් කර තිබූ නමුත් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් යළිත් මෙලෙස අද නොතීසි නිකුත් කර තිබේ.