2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
විශේෂ දීපාවලි උත්සවයක් - සිකුරාදා 6.00 සිට 8.00 දක්වා කොළඹ වෙන්න යන දේ මෙන්න
ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා (ITEC) ආදි විද්‍යාර්ථින්ගේ සංගමයෙන් සංවිධානය කරනු ලබන විශේෂ දීපාවලි උත්සවයක් "Lighting the Lamps of Prosperity for the Island" (දිවයිනට සමෘද්ධියේ පහන් දැල්වීම) යන තේමාව යටතේ එළඹෙන නොවැම්බර් 6 වැනි සිකුරාදා සවස 6.
சுருக்கம்
ඒ සඳහා රොටරි සාමාජිකයින්, රජයේ නියෝජිතයින්, ITEC ආදි විද්‍යාර්ථින් සහ විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. අන්ධකාරය මත ආලෝකයේ ජයග්‍රහණය සහ අයහපත මත යහපතේ ජයග්‍රහණය සනිටුහන් කරන දීපාවලි උත්සවය වෙනුවෙන්, මෙහිදී සංස්කෘතික අංගයක් මෙන්ම සාම්ප්‍රදායික දීපාවලි පැණි රස බෙදාහදා ගැනීම සහ මිත්‍රශීලී හමුවක් ද පැවැත්වීමට නියමිත බව සඳහන්.

