2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රටවල් හා වෙළෙඳ බල ප්‍රදේශ 16කට නව තීරුබදු පැනවීමට අමෙරිකාව සූදානම් වෙයි
රටවල් කිහිපයකින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමට අමෙරිකානු රජය සූදානම් වන බව BBC වාර්තා කරයි.මෙම නව ආනයන බදු හේතුවෙන් අමෙරිකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් රැසකට බලපෑම් එල්ල වනු ඇත. ඒ අතර චීනය, යුරෝපා සංගමය, මෙක්සිකෝව සහ ජපානය ඇතුළු රටවල් හා වෙළෙඳ බල ප්‍රදේශ 16ක් ද ඇතුළත් වේ.අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති Donald Trump ගේ [...]
சுருக்கம்
මෙම නව ආනයන බදු හේතුවෙන් අමෙරිකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් රැසකට බලපෑම් එල්ල වනු ඇත. ඒ අතර චීනය, යුරෝපා සංගමය, මෙක්සිකෝව සහ ජපානය ඇතුළු රටවල් හා වෙළෙඳ බල ප්‍රදේශ 16ක් ද ඇතුළත් වේ. තීරුබදු පැනවීම ජනාධිපති Trump ගේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වන අතර, එමගින් අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කර රැකියා අවස්ථා ඉහළ නැංවිය හැකි බව ඔහුගේ අදහසයි.
