2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගැබිනියකව සිටියදී ලොව ප්‍රධානතම මැරතන් තරග 7ක් එකම වසරක් තුළ නිම කළ අපූරු මව
ගැබිනියකව සිටියදී එකම වසරක් තුළ ලෝකයේ ප්‍රධානතම මැරතන් තරග සියල්ල සම්පූර්ණ කරමින් සුවිශේෂී දස්කමක් දැක්වීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වෙස…
சுருக்கம்
2026 වසරේදී තරග 11කට සහභාගී වීමට ඇය සැලසුම් කර තිබූ අතර, මාර්තු මාසයේ ටෝකියෝ මැරතන් තරගයෙන් සිය ගමන ආරම්භ කළා. ඒ අනුව;සති 25ක ගැබිනියකව සිටියදී සිඩ්නි මැරතන් තරගයත්,සති 29 දී බර්ලින් මැරතන් තරගයත්, සති 31 දී පැය 4කට අඩු කාලයකින් චිකාගෝ මැරතන් තරගයත් ඇය සාර්ථකව නිම කරනු ලැබුවා. ඇයට වයස අවුරුදු 13 දී පිළිකාවකින් මිය ගිය ඇගේ පියා, ශල්‍යකර්මයකට භාජනය වීමට දිනකට පෙර පවා සිය අවසන් නිව්යෝර්ක් මැරතන් තරගය සම්පූර්ණ කර තිබුණා.

