2 ஊடகங்கள்
හඬ පටයක් රැගෙන පා. මන්ත්‍රී මුජිබුර් රහුමාන් CID ඇවිත්
ගල්අඟුරු ටෙන්ඩරයක් ලබා දීමේ ක්‍රියාවලියක් තුළ සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (13) අපරාධ පරීක