2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට
දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය යළි ආරම්භ කිරීමට කොළඹ ත්රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
අද දෙරණත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

IRI Newsපළමුවරට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිමේ නඩුව සතිපතා විභාගයට ගැනීම ආරම්භ වෙයි

IRI Newsඑක්නැලිගොඩ නඩුව යළි 8 වැනිදා යුධ හමුදා බුද්ධි නිළධාරීන් 9 දෙනෙකුට එරෙහිව නඩුවේ සාක්ෂි විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்