3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පූර්ව උපාය මාර්ග ගැනීමට පියවර!
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:බාල වයස්කාර දරු දැරියන් අනාරක්ෂිත භාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා වත්මන් රජය යටතේ පූර්ව උපාය මාර්ග සකස් කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි.
சுருக்கம்
අධ්‍යාපන පද්ධතිය තුළ මෙන්ම නාගරික වතු, ග්‍රාමීය වතු සහ පහළ සමාජ අධ්‍යාපන මට්ටම්වල සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම ඒ යටතේ සිදුකිරීම රජයේ වගකීමක් බව වන බව ද ඇය සඳහන් කළාය. මෙවැනි සිද්ධීන් මගින් දැරියන් තවදුරටත් පීඩාවට පත්වන බැවින් ඉදිරියට මෙවැනි දෑ සිදු නොවීමට අවශ්‍ය පූර්ව ක්‍රියාමාර්ග සකස් කරන බවද ඇය සඳහන් කළාය.

