ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරමින් රජයේ උපදේශන සේවා අලුත් ගමනකට සැරසෙයි
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුමක් අද (09) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුමක් අද (09) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණි. මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලැබුවේ "සැබෑ අත්දැකීම්වලට සවන් දෙමු, සැබෑ හඬින්, යථාර්ථවාදී වෙනසක්!" යන්න තේමා කරගනිමිනි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு