5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආණ්ඩුවට පරිපාලනය ගැන කිසිම දැනුමක් නෑ!
ජනාධිපතිතුමා කියනවා බදු ගැහුවේ නැහැ, බදු අඩු කෙරුවා කියලා. හැබැයි බදු ගණනාවක් වැඩි කරලා තියෙනවා. ජීවන වියදම දවස ගානේ වැඩි වෙනවා. මේවා මහ බැංකුවෙන් දාන දත්ත, ඒ වගේම විවිධ පිලිගත් ආයතන වලින් දාන දත්ත එහෙනම් බොරු වෙන්න බැහැනෙ.
முழு செய்தித் தொகுப்பு
Neth Newsකිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ගහන ආණ්ඩුවක් විතරයි මේ ආණ්ඩුව-ජොන්ස්ටන් ප්රනාන්දු

Mawrata News සිංහලආණ්ඩුවට පරිපාලනය ගැන කිසිම දැනුමක් නෑ!
Lanka C Newsමං කරද්දි ‘සතොස’ අවුරදු පහම ලාබයි.. දැන් කයිවාරු විතරයි..

අද දෙරණකිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ආණ්ඩුවක් මේක -ජොන්ස්ටන් ප්රනාන්දු
Asian Mirrorකිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ගහන ආණ්ඩුවක් විතරයි මේ ආණ්ඩුව - ජොන්ස්ටන් ප්රනාන්දු

சுருக்கம்
මේවා මහ බැංකුවෙන් දාන දත්ත, ඒ වගේම විවිධ පිලිගත් ආයතන වලින් දාන දත්ත එහෙනම් බොරු වෙන්න බැහැනෙ. මේ මහ බැංකුවෙන් දාන දත්ත, ඒ වගේම විවිධ පිලිගත් ආයතන වලින් දාන දත්ත එහෙනම් බොරු වෙන්න ඕනනේ. අපේ කාලෙත් සමහර ඒවා පාඩු ලැබුවා, සමහර ඒවා ලාභ ලැබුවා.