රජතුමාගෙන් නයිට් පදවියක් ලබාගත් බෙකම්.
පපාන්දු තරුවක් වන ඩෙවිඩ් බෙකම්ට King Charles III විසින් නිලවශයෙන්ම නයිට් පදවිය ප්‍රදානය කරනු ලැබුවා. ඒ අනුව දැන් ඔහුට "Sir David B...
පපාන්දු තරුවක් වන ඩෙවිඩ් බෙකම්ට King Charles III විසින් නිලවශයෙන්ම නයිට් පදවිය ප්‍රදානය කරනු ලැබුවා. ඒ අනුව දැන් ඔහුට "Sir David B...
ඒ අනුව දැන් ඔහුට "Sir David Beckham" කියලා හැඳින්වෙන්න පුළුවන්. ඇත්තටම මේ ගැන සතුටු වුණේ ඔහුගේ බිරිඳ විකටෝරියා බෙකම් එක්කමයි තම Instagram එකේ පවුලේ ඡායාරූපයක් පළකරමින්, "So proud of you, Sir David Beckham" ලෙස caption එකක් යොදා ඔහුට ආදරණීය සුබපැතුමක් දීලා තියෙනවා. ලෝක පුරාම ගොඩක් අය මේ ගැන උනන්දු වන අතර, "Beckham couple goals" ලෙස comment කරමින් social media පුරාම නැගී එන තත්ත්වයක් දැකගන්නත් පුළුවන් වෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு