பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අගමැති අද CHOGM සමුළුව අමතයි
අගමැති හරිනි අමරසූරිය අද (03) පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුව ඇමතීමට නියමිතයි. මෙම මුළුවට සහභාගි වීමට ඇන්ටිගුවා වෙත ගිය අගමැතිනිය වී.සී.
சுருக்கம்
සමුළුව අතරතුරදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පොදු රාජ්ය මණ්ඩලයීය රාජ්ය නායක සමුළුවේ විධායක සැසිවාරවලට සහ රාජ්ය නායකයින්ගේ විශේෂ හමුවට සහභාගී වීමට නියමිතව තිබේ. ත්ය ආචාර්ය හරිනි අමරසුරිය අද(03) පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

