2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යුද සමයේ ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාවට නිර්දේශයක්
යුද සමයේදී මානුෂීය ආධාර සේවාවන්ට එල්ල කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවට අයැදීමක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිර්දේශයක් කර තිබෙනවා.
சுருக்கம்
එමගින් සඳහන් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අංශ ප්‍රශ්න ගත ප්‍රහාරවලට සම්බන්ධ බවට ශ්‍රී ලංකා රජය පිළිගත යුතු බවයි. එම කාලයේදී මනුෂීය ආධාර සේවකයින් ඝාතනයට ලක් වූ බවද ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම දැඩි ලෙස සීමා කෙරුණු බවද වාර්තාවේ සඳහන් වනවා.

