2 ஊடகங்கள்
05 වනදා සිට රට පුරා කරන්නේ පච රැස්වීම් මාලාවක් - මන්ත්‍රී දයාසිරි ජයසේකර කියයි
ලබන සැප්තැම්බර් 5 වනදා සිට රජය විසින් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති ජනරැස්වීම් මාලාව ජනතාව මුළා කිරීම සඳහා පවත්වන අසත්‍ය ප්‍රචාරක වැඩපිළිවෙළක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹදී...
