பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
GovPay නමින් එන ව්‍යාජ කෙටි පණිවුඩවලට රැවටෙන්න එපා - මහජනතාවට දැනුම්දීමක්
GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka NewsGovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ වංචාවක් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

ITN NewsGovPay නමින් එන ව්‍යාජ කෙටි පණිවුඩවලට රැවටෙන්න එපා - මහජනතාවට දැනුම්දීමක්

ගගනඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අද දෙරණGovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

சுருக்கம்
ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය මඟින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත ලැබී ඇති කෙටි පණිවුඩ (SMS / iMessage) සහ ඒ සමඟ ඇති 'GovPay' සබැඳිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමඟ යැවීම සඳහා සකස් කරන ලද සයිබර් වංචාවක් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙනවා.