2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත්
නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන් දිනම මොහොතින් මොහොත අප රටේ උපාධිධාරීන්ගේ රැකියා අයිතිය සුරක්ෂා කර රැකියා අයිතිය ලබා දෙනවා වෙනුවට එය උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
சுருக்கம்
දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සදහා 2023 වසරේ විභාග පවත්වා ඉන් 704ක් සමත් වුවත් මේ අයට පත්වීම් ලිපි ලබා දෙන්න දින තීන්දු කර තිබියදී අධිකරණයේ පවතින නීතිමය තත්ත්වයක් කියමින් කැබිනට් තීන්දුවක් ගෙන මෙම පත්වීම් ලබා දීම අත්හිටුවා ඇති බවත් 2025 ජුනි 30 වන පුරප්පාඩු 2193ක් ඇති නිසා මේ විභාගය සමත් 704ට රැකියා ලබා දී රජයේ යුතුකම බවත් එය ප්‍රමාද කරමින් මේ අයට අසාධාරණයක් කරන්නේ ඇයි කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

