2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හැටන් හොරුත් දැන් බය නෑ! CCTV තියෙද්දිම හොරකමේ!
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය කර ගනිමින් රාත්‍රී කාලයේ සිදුවන බිඳුම් හා සොරකම් මාලාව අතරතුර, නගර මධ්‍යයේ පිහිටි රෙදිපිළි වෙළෙඳසැලකට ද අද (25) අලුයම සොරුන් ඇතුළු වී මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ.
சுருக்கம்
සුහෙල් - නුවරඑළිය කර ගනිමින් රාත්‍රී කාලයේ සිදුවන බිඳුම් හා සොරකම් මාලාව අතරතුර, නගර මධ්‍යයේ පිහිටි රෙදිපිළි වෙළෙඳසැලකට ද අද (25) අලුයම සොරුන් ඇතුළු වී මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ. ඊයේ (24) රාත්‍රී 1.00ට පමණ වෙළෙඳසැලේ ප්‍රධාන දොරටුව කඩා ඇතුළු වී ඇති සොරුන්, එහි තිබූ මුදල් ලාච්චුව ද කඩා එහි තිබූ මුදල් රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்

