2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට
2027 අයවැයට විරෝධය පළකරමින් රුපියල් විසිපන්දහසක අතුරු දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලමින් අද දින විරෝධතාවක් සිදුවන අතරතුර 2027 ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුරු විදුහල්පති සහ ගුරු උපදේශක යන තනතුරුවල විවිධ ශ්‍රේණිවල වැටුප් වැඩිවන ආකාරය දැක්වෙන…
சுருக்கம்
එය ප්‍රතිශතයක් ලෙස සියයට 68.50ක වර්ධනයකි. ගුරු තනතුර දෙක ශ්‍රේණිය සඳහා 2024 12/31 පැවති වැටුපට සාපේක්ෂව ලබන වසරේ ජනවාරි පළමුවනදා අදාළ තනතුරේ පුද්ගලයින්ට ලැබෙන වැටුප රුපියල් 27705කින් වැඩිවී ඇති අතර එය සියයට 70.72ක ප්රතිශතයක වැඩිවීමක් වේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்


