2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
"ඉරාන යුද්ධය අවසන් වී ඇති බව හැඟෙනවා" - ඩොනල්ඩ් ට්‍රම්ප්
ඉරානය සමග පවතින යුද්ධය අවසන් වී ඇති බවට හැඟෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්ව…
சுருக்கம்
ඉරානය සමග පවතින යුද්ධය අවසන් වී ඇති බවට හැඟෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, මේ අවස්ථාවේදී තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව පෙනී යන බවයි. එමෙන්ම ගැටුම අවසන් කිරීමේ දිශාවට මේ වනවිට ප්‍රගතියක් දක්නට ලැබෙන බවත්, යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்

