2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෙම ශතවර්ෂයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන නව නිල ඇඳුමක් පොලිසියට
ඉදිරියේ දී පැමිණීමට නියමිත නීති ප්රඥප්තිවලින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට ඉතා හොඳින් නීති ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. අරලගංවිල පොලිස් විද්‍යාලයේ අද (22) පැවති විසිරයාමේ උත්සයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා. මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා පැවසුවේ රිය ධාවනය කරන රියදුරන්ගෙන් 20% - 30%ත් අතර [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsමෙම ශතවර්ෂයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන නව නිල ඇඳුමක් පොලිසියට

Mawrata News සිංහලභයානක රැල්ලක් පටන් අරන්! ඉස්කෝල - විශ්වවිද්‍යාලවලට පොලිසිය පනින්න සූදානම්! අගමැතිනි - පොලිස්පති හදිසි සාකච්ඡාවක!
Mawrata News සිංහලතත්ත්වය භයානකයි ! පාසල් - විශ්වවිද්‍යාලවලට මත්ද්‍රව්‍ය රිංගලා ! පොලිස්පති අගමැතිතුමියගෙන් ලොකු ඉල්ලීමක් කරයි!
சுருக்கம்
මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා පැවසුවේ රිය ධාවනය කරන රියදුරන්ගෙන් 20% - 30%ත් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන බවට සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වී ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ යම් යම් අපරාධවලට සම්බන්ධවන පොලිස් නිලධාරීන්ට ද කිසිඳු විශේෂත්වයක් නොකර පවතින නීති රාමුව තුළ කටයුතු කරන බවයි.