2 ஊடகங்கள்
කපිල චන්ද්‍රසේනට වුන දේ දැක්කම සුරේෂ් සාලේ ඉරණම අවදානමක,ඇප ලැබුණත් මොකක් වෙයිද කියන්න බෑ - විමල් වීරවංශ
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාට සිදු වූ දේ දෙස බලන විට, හිටපු රාජ්‍ය බුද්ධි අං ප්‍රධානී සුරේෂ් සාලේ මහතාගේ ජීවිතය ද දැඩි අවදානමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ, "කපිල චන්ද්‍රසේනට වුන දේ දැක්කම සුරේෂ් සාලේ ඉරණම අවදානමක. ඔහුට ඇප ලැබුනත් මොකක් සිදු වෙයිද කියලා කියන්න බෑ" යනුවෙනි.
