2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධනයට දෙදින ව්‍යාපාරික වැඩසටහනක්
බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අවස්ථා පුළුල් කිරීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ දෙදින ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහනක් පසුගිය ඔක්තෝබර් 21 සහ 22 යන දෙදින ලන්ඩනයේදී පැවැත්විණි.

