4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මත්පෙති විකිණූ දොස්තර මත්පෙති තොගයක් සමඟ පොලිස් දැලේ
මත්පෙති තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වෛද්‍යවරයෙක් හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (21) රාත්‍රියේ හලාවත නගරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. මෙලෙස අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයා ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අයෙක්. සැකකාර වෛද්‍යවරයාගේ මෝටර් රථයේ තිබී මත්පෙති 10 බැගින් අඩංගු කාඩ් 1000ක් සොයාගැනීමට පොලිසියට හැකිව [...]
சுருக்கம்
මත්පෙති තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වෛද්‍යවරයෙක් හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයා ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අයෙක්. සැකකාර වෛද්‍යවරයාගේ මෝටර් රථයේ තිබී මත්පෙති 10 බැගින් අඩංගු කාඩ් 1000ක් සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.



