2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පෝලන්තය දෙදරයි - ඉහළම අධිකරණයේ ප්රධාන විනිසුරුවරයාගේ වැඩ තහනම් කිරීමත් සමඟ රටේ දැඩි නොසන්සුන්තාවක්
පෝලන්තයේ ඉහළම අධිකරණයේ ප්රධාන විනිසුරුවරයාගේ වැඩ තහනම් කිරීමත් සමග දැඩි නොසන්සුන්තාවක් ඇතිව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
சுருக்கம்
මේ අතර ඊයේ(30) දින පොලිසියට වස්තූන් විසි කිරීම ඇතුළු අධිකරණයෙන් පිටත සිදුවීම්වලින් පසුව ඔවුන් ව්යවස්ථාමය විනිශ්චය සභාවට ඇතුළු වූ බව වාර්තා විය. ඉකුත් මාස හය තුළ, වත්මන් පාර්ලිමේන්තු බහුතරයෙන් තේරී පත් වූ විනිසුරුවන් ඔවුන්ගේ අධිකරණ රාජකාරි භාර ගැනීම වැළැක්වීමට අධිකරණ ප්රධානියා ලෙස ස්වීක්ස්කොව්ස්කි ඔහුගේ බලය භාවිතා කර ඇති බව සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்
நிறுவனங்கள்
