බැඳුම්කර නඩුවෙන් අර්ජුන් රවී නිදහස් කළ තීන්දුව වෙනස් කරයි - යළි දිනපතා විභාග කරන්න නියෝග
2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා ඉවත දමමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විස