பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
NPP මන්ත්රීව සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ ගැටුමකට අදාළව වැඩ තහනමට ලක්ව සිටි සූරියකන්ද පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතාට එරෙහි නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
ගගනචෝදනා ගොනු කිරීමට අපොහොසත් වීම නිසා සූරියකන්ද පොලිස් කොස්තාපල් නඩුවෙන් නිදහස්

අද දෙරණNPP මන්ත්රීව සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්

Mawrata News සිංහලඥාති නිවසක ගංජා ඇල්ලීමේ සිද්ධියකට මාලිමා මන්ත්රී ශාන්ත පද්මකුමාර එක්ක පැටලී රස්සාව නැති කරගත් පොලිස් කොස්තාපල් සුසන්ත නඩුවෙන් නිදහස්! VIDEO
ගගනමාලිමාවේ ලොක්කෙක්ගේ ඥාති ඉඩමක ගංජා වගාවක් වැටලුවයින් ආණ්ඩුව උණුසුම් කළ සිද්ධිය - රටම බලා සිටි නඩුවට ලැබුණු නියෝගය

Dasatha Lanka Newsමන්ත්රී ශාන්ත පද්මකුමාර එක්ක පැටලුනු සූරියකන්දේ හිටපු පොලිස් කොස්තාපල් නඩුවෙන් නිදහස්

Hiru News - Sinhalaජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුගේ ඉඩමේ ගංජා වැටලීමේ සිද්ධිය : හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත නිදහස්

சுருக்கம்
මාර්ගය අවහිර කිරීම, සාපරාධී බියගැන්වීම සහ සාපරාධී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතා අදාළ නඩුවෙන් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.