பிரபலமானவை7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අද දහවල් 1න් පසු - මුළු ලංකාවටම කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, සහ දකුණු පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී.
முழு செய்தித் தொகுப்பு
ගගනඅද දහවල් 1න් පසු - මුළු ලංකාවටම කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

Lanka News Web සිංහලඅද (04) දවසේ වැසි තත්වය

Neth Newsප්‍රදේශ කිහිපයකට මි.මී 75ට වැඩි තද වැසි

Hiru News - Sinhalaදිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN Newsප්‍රදේශ කිහිපයකට මි.මී 75ට වැඩි තද වැසි

අද දෙරණඅද කාලගුණය

Asian Mirrorඅද 1න් පස්සේ තද වැසි

சுருக்கம்
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, සහ දකුණු පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.