2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මහ වැසි මැද්දේ නුවරඑළියට තවත් අවදානමක් ඇවිත්! පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුලගෙන් අලුත් අනාවරණයක්!
අධික වර්ෂාපතන පවතින කාලසීමාවක් තුළ මෙරට මධ්‍යම කඳුකරය තුළ භූචලන ඇතිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි. "ලංකාව ඇතුළේ කම්පන සිද්ධ වෙන එක ගැන අපි බොහෝම විමසිල්ලෙන් ඉන්නවා.
சுருக்கம்
දිවයිනේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ මධ්‍යම කඳුකරයේ භූචලන ඇතිවීමේ අවදානමක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි. එම ක්‍රියාවලිය හේතුවෙන් පාෂාණ ස්ථරවල පවතින පැලුම් තලවල සුළු චලනයන් සිදුවිය හැකි අතර, ඒ ආශ්‍රිතව භූ කම්පන ඇතිවීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළේය.
