2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කමිඳු මෙන්ඩිස්ගේ වේගවත් පිතිහරඹය ශ්‍රී ලංකාව දිනවයි
අවසන් පන්දුවාර 4 න් ලකුණු 46 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 16 කදී නොදැවී රැස් කරන ලද වේගවත් ලකුණු 41 ක ඉනිම ප්‍රධාන කොට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහී පැවැති පළමු පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී [...]
சுருக்கம்
එහෙත් පැතුම් නිස්සංක දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 29 ක් එකතු වන අතර වාරයේ කඩුලු 5 ක්ම දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තරමක් අවධානම් විය. මේ අතරතුර කාලයේදී තරගයේ සියලුම වාසි තමන් වෙත හරවා ගැනීමට සත්කාරක පන්දු යවන්නන් යුහුසුලු වත්දී අංක 6 ස්ථානයෙන් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන ගැලවුම් කරුවා බවට පත්වූවේය.


