දසුන් ශාතකට යලිත් ලොකු තැනක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රිකට් විස්සයි20 කණ්ඩායමේ නව උප නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමට පියවර ගෙන ඇත. මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශානක, විස්සයි20 කණ්ඩායමට මෙතෙක් නොතිබූ උප නායක තනතුරට නම් කර තිබීම විශේෂත්වයකි.චරිත් අසලංකගේ නායකත්වය යටතේ තරග වැදීමට නියමිත මෙම සංචාරය, පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග මාලාවක් ඇතුළත් වේ.එක්දින තරගාවලිය නොවැම්බර් මස 11 වැනි දින රාවල්පින්ඩි ක්
